nsb

Jan 12, 2017

ජනපති ගමේ යයි : මඟුලකටත් අත්සන් කරයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ගම්පළාත වන පොළොන්නරුවේ අද (12) සංචාරයක නිරතවන බව වාර්තා වේ.
 
මේ සංචාරය අතරතුරදී පෙරවරු 11.30 ට හිඟුරක්ගොඩ රෝමානු කතෝලික පල්ලියේ පැවැත්වෙන විවාහ මංගල්‍යකට ද සහභාගිවීමට නියමිතය.
 
එසේම, ඒ මහතා එම විවාහයට අත්සන් තැබීමටද නියමිත අතර ජනපතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් ඒ ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවද අප වාර්තාකරු කියා සිටියේය.
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top