Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 13, 2017

යාපනය පොලිසියේ 5 ආයෙත් රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකාර පොලිස් නිලධාරීන් 05 දෙනා ලබන ජනවාරි මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය දිසා විනිසුරු එස්. සදීෂ්වරන් මහතා නියෝග කර තිබේ.

යාපනය චුන්නාක්කම් ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් මස 21 වනදා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මියගොස් තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top