15976 BM WEB BANNER 01
Jan 13, 2017

ත්‍රී වීල් වලට නව නීති ගැසට් කරයි

කුලියට මගීන් ප්‍රවාහනය කරන සෑම ත්‍රී රෝද රථයක්ම ටැක්සි මීටරයක් සවිකළ යුතු බව සඳහන් කරමින් මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මීට අමතරව තවත් නීති කිහිපයක් එමගින් පනවා ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින්

3weel gazzte 1

3weel gazzte 2

3weel gazzte 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top