nsb

Jan 13, 2017

ජනපතිට සායම නොයවගන්නැයි සුනන්ද කියයි

ශ්‍රීලංගම බස් රථයක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අලුත්වැඩියාකර ධාවනයට එක් කළ බවට දැන්වීමක් යෙදීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිනුමේ ඡායාරූපයක් පළකරමින් ප්‍රවීන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා විරෝධය දක්වා තිබේ.

යහපාලන ආණ්ඩුව පත් කිරීමට සිය පෑන හැසිරවූ සුනන්ද මහතා සිය ට්විටර් පණිවුඩයේ මෙසේද සටහන්කර තිබේ.

“මෙන්න ලැජ්ජ නැති වැඩ! @MaithripalaS පදවි ප්‍රාප්තිය දැන් බස්වල! මේවගේ දේ නිසා සායම හේදෙනව මිසක් දිලිසේනනේ නෑ! "

Screen Shot 2017 01 13 at 3.29.58 PM

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top