Jan 15, 2017

සෝරත කතෝලික පාසලකට ඇතුළු කරයි !

දෙරණ නාලිකාවේ විකාශය වන “සිඳු” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය මවන සෝරත පොඩි නම (කවීෂ් විහඟ) මේ පාසල්වාරයේදී අලුත් පාසලකට ඇතුළුවී ඇත.

ඔහු මෙසේ ඇතුළුව ඇත්තේ කොළඹ ශාන්ත පීතර විදුහලටය.

කවීෂ පාසලට ඇතුළු කර ගැනීමෙන් පසුව ශාන්ත පීතර විදුහලේ විදුහල්පිතිවරයා විසින් ඔහු වඩාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

සබැඳි පුවත්

සෝරත පොඩි නමට ෆේස්බුක් මඩක් ?

1 29

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top