Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 16, 2017

රතන හිමි ස්වාධීන වෙයි

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන් තීරණය කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (16දා) කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමිනි.

එහිදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ  වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවත් ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top