nsb

Jan 17, 2017

මලික්ගේ ඇමරිකන් ඩීල්එක අත්හිටුවයි (වීඩියෝ)

ජාත්‍යන්තර වෙළඳ කටයුතු හා සංවර්ධන උපාය මාර්ග ඇමති මලික් සමරවික්‍රම මහතා ඇමරිකානු සමාගමක් හා අත්සන් කරන ලද ගිවිසුමක් අත්හිටුවා ඇතැයි 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය සම්පූර්ණ විස්තරයක් සිය ප්‍රවෘත්ති විකාශණය අතරේදී ඉදිරිපත් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top