Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Jan 17, 2017

පද්ම උදය ශාන්ත FCIDයට

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා තිබේ.

රජයේ වාහන අවභාවිත කිරීමේ සිදුවීමක් සම්බනධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  ඔහු මූල්‍ය අපරාධ ඒකකයට කැඳවා ඇති බව වාර්තාවේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top