Jan 17, 2017

ලොතරැයි පැරණි මිලටම

අයවැයෙන් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවුවද එය පැරණි මිලටම එනම් රුපියල් 20ටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

කොළඹදි අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව අණාවරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top