Jan 18, 2017

ජනපතිගේ සන්සුන් පුතු (ඡායා)

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපන් දිනය ඊයේ (17) ට යෙදී තිබිණි.

දහම් සිරිසේන මහතා සිය උපන්දිනය වෙනුවෙන් ඊයේ (17) වැලිවේරිය නාරංවල ශ්‍රී සුමනකීර්ති පිරිවෙනේ සාමණේර භික්ෂුන් වහන්සේ සියක් නමක් (100) සඳහා දානමය වියළි ආහාර හා උපකරණ භාණ්ඩ ලබා දීමේ පින්කම සිදු කර තිබේ.

එහිදී ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top