Jan 18, 2017

ඉරණවිල ඉඩමේ ගිවිසුම අවලංගුයි!

ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ  ඉදි කිරිමට  1991 වසරේ  ඇමරිකා තානාපති කාර්යාලයට  බදු  දුන්  ඉරණවිල ඉඩමේ බදු  ගිවිසුම අවලංගු කිරිමට අද (18දා) කැබිනට්  අනුමැතිය ලැබිණි.

එම ගිවිසුම  අදාළ කාලයට  පෙර අහෝසි කිරිමට  ඇමරිකා  තානාපති  කාර්යාලය ඉල්ලා තිබිණි.

ඉඩමේ ප්‍රමාණය හෙක්ටයාර 166.038 කි.

 එම යෝජනාව කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top