15976 BM WEB BANNER 01
Jan 21, 2017

රසික දෑසේ වේදනා තියා රෝයිත් යයි

ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අද (21දා) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර මිය යන විට 54 වන වියේ පසුවී ඇත.

මා දෑසේ වේදනා, අම්මේ යන්න එපා දුරු රටකට ,ඔබ ආදරේ මා කෙරේ නම් වැනි ගීත රැසක් ඔහු ගායනා කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top