Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 23, 2017

පිල්ලෙයාන් ආයෙත් ඇතුළට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් අයි මුහයිදීන් මහතා නියෝග කළේය.

මඩකලපුව මරියාල් දේවස්ථානයේ නත්තල් දේව මෙහෙයට පැමිණි පරරාජසිංහ මහතා 2005 දෙසැම්බර් 25 වැනි දා වෙඩි තබා මරා දැමීයැයි සැකපිට 2015 දෙසැම්බර් 9 වැනි දා පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේය.

ssd

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top