Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 24, 2017

විමල්ගේ සහයට ගිය ෆොන්සේකාත් රිමාන්ඩ්

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ නඩුව අතරතුර ඔහුට පක්ෂව අධිකරණයේ කෑකෝ ගැසීයැයි අධිකරණ සිර මැදිරියට දැමූ පුද්ගලයා ලබන හත් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ විසිහතර හැවිරිදි සුදේශ ප්‍රේමලාල් ෆොන්සේකා නැමැත්තෙකි.

එම සැකකරු පොලිසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම නඩුවට විමල් වීරවංශ වැරදිකරුවකු නොවන බවත්, එකල සිටි නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති අත්අඩංගුවට ගත යුතු බවත් එම සැකකරු කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top