nsb

Jan 26, 2017

වත්තල ගින්නට හේතුව සේවකයෙක් (ඡායා) Featured

හුණුපිටිය, වත්තල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවේ ගින්නට හේතුව එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු විසින් අපද්‍රව්‍යවල ගිනි තැබීම හේතුවෙන් එය පැතිරි කර්මාන්ත ශාලව ගිනි ගැනීම බව වාර්තා වේ.

පොලීසිය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ගින්නෙන් ඇතිවූ අලාභය තවමත් ගණනය කර නොමැති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

WattalaF001 1000px 26 01 17

WattalaF002 1000px 26 01 17.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top