Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 28, 2017

“ස්කයි මීඩියා බැඳුම්කරයට දුන්නෙ නෑ”

ස්කයි මීඩියා යටතේ පවතින සිත එෆ්.එම්. (පෙර සිංහ එෆ්.එම්.), තමිල් එෆ්.එම්. හා රෙඩ් එෆ්.එම්. යන නාලිකාවල කළමනාකාරිත්ව වෙනසක් සිදුව නොමැති බව ස්කයි මීඩියා සමාගමේ ප්‍රධානියා වන නිලංග හෙට්ටිආරච්චි මහතා වයිබර් පනිවුඩයක් මගින් කියා සිටියේය.

එසේම එය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී ඇති බවට පැතිර යන රාවය කටකතාවක් බවද ඒ මහතා කියා සිටී.

ඊ.සී.බී. මාධ්‍ය ජාලයේ කළමනාකාරිත්වය වෙනස්වීම හේතුවෙන් එහි සිටි සේවකයින් පිරිසක් සිය නාලිකා සමඟ සම්බන්ධ වී ඇති බවත්, එම තත්ත්වය මත අදාළ කට කතා පතුරුවාහිරින බවද ඒ මහතා සඳහන් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top