Feb 01, 2017

විජිත රෝහණට ඇප

රහස් පොලිසිය මඟින් ඊයේ (31දා) අත්අඩංගුවට ගත්  ජ්‍යොතිර්වේදී විජිත රෝහණව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top