Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 01, 2017

6.55ට නැත්තෙ කවුද බලන්න (වීඩියෝව)

දෙරණ රූපවාහිනිය ලබන පෙබරවාරි 04 වැනිදා සිට ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය පස්වරු 6.55ට ආරම්භ විකාශය කිරීමට කටයුතු කර තිබේ.
 
කෙසේවුවද, ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් දෙරණ ප්‍රවෘත්ති නිවේදක කණ්ඩායමේ අයෙක් ඉන් ඉවත්ව ඇති බවද පැවසේ.
 
ඉසේ ඉවත්ව ගොස් ඇත්තේ ඔවුන්ගේ පැරණි ප්‍රවෘත්ති නිවේදකයකු වන රංගන සෙනවිරත්නය. 
 
එම නාලිකාව ඔවුන්ගේ අලුත් ප්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් සකස්කර ඇති පූර්ව ප්‍රචාරක පටය තුළද රංගන නොවේ.
 
රංගන දෙරණ නාලිකාවෙන් වෙනත් නාලිකාවකට සම්බන්ධවීමට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදී තිබීම නිසා ඔහු මෙසේ අදාළ ප්‍රවෘත්ති විකාශයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
 
පූර්ව ප්‍රචාරක පටය පහත දැක්වේ
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top