Feb 02, 2017

කුමාර්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිවේ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිව තිබේ.

ඊට අදාළ ලිපි ගොනු ගුණරත්නම් මහතා වෙත මේවන විට ලැබී ඇති බව වාර්තාවේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top