Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 02, 2017

ඇවන්ගාඩ් කපිතාන්ගේ පෙත්සම සලකා බැලේ

තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කළ බව එම කපිතාන්වරයා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් සඳහන් කර ඇත.

සබැඳි පුවත්
ඇවන්ගාඩ් කපිතාන් ශ්‍රේෂ්ඨාධිකරණයට

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top