nsb

Feb 03, 2017

තොරතුරු පනත දැන් ක්‍රියාත්මකයි

තොරතුරු දැනගැනීමේ පනත අද (03) සිට ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

මේහරහා රජය මහජන බදු මුදල් භාවිතයෙන් සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව සහ රජයේ තොරතුරු පුරවැසියාට ලබාදීමට රජය බැදී සිටියි.

 ඒ අනුව අද (03දා) සිට පුරවැසියන්ට තොරතුරු ඉල්ලීමේ හැකියාව ඇති බවත්, ඒ සඳහා තොරතුරු නිළධාරීන්  පත්කර ඇත.

තොරතුරු නිලධාරීන් පත්කර නොමැති ආයතනවල ආයතන ප්‍රධානියා එම තොරතුරු ලබා දීමේ වගකීමෙන් බැඳී ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top