Feb 04, 2017

නිදහස් දා නිවේදකයෝ පොලිස් ඉතිහාසය විකෘති කරලා ?

අද (04) පෙරවරුවේ රූපවාහිනියේ විකාශය වූ නිදහස් දින උත්සවයේ නිවේදන කටයුතු කළ නිවේදකයින් ඉතිහාසය විකෘති කරමින් නිවේදන කටයුතු කළ බවට ෆේස්බුක් සමාජ ජාලය තුළ චෝදනා එල්ලවෙමිනි තිබේ.

කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකයකු හා මාධ්‍යවේදියකු වන තිළිණ අලකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් කියා සිටින්නේ එහි සිටි නිවේදකයකු පොලිස් කාන්තා බලකාය ආරම්භ කරනු ලැබුවේ විහාර මහා දේවිය විසින් යැයි ඔහු පැවසූ බවයි.

තිළිණ විසින් සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබූ පෝස්ටුව පහත දැක්වේ.

Screen Shot 2017 02 04 at 11.55.30 AM

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top