Feb 06, 2017

හාල්වලට උපරිම සිල්ලර මිලක්

හාල් සඳහා අද (06දා)  මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි  උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව නාඩු සහල් සඳහා රු.70ක්ද, සම්බා සහල් සඳහා රු.80 ක්ද වන පරිදි මෙම මිල නියම කර ඇත.

සබැඳි පුවත්
හාල් 66 පැන්නුවොත් නඩු පැටලේ

'66ට හාල් නෑ - ඇමති රටම මුලා කරලා'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top