Feb 07, 2017

සිරසෙ කුමරියට නෙත් බහ දෙයි!

සිරස ගුවන්විදුලිය තුළ අතිශය ජනප්‍රිය නිවේදිකාවක් වූ තරංගා නානායක්කාර සිරසෙන් සමුගෙන නෙත් ගුවන්විදුලිය සමඟ එක්වෙන බවට තොරතුරු වාර්තා වේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට ඇය විසින් බාරදී තිබේ.

ලබන පෙබරවාරී 14 වන දින සිට ඇය නෙත් සතිඅන්ත වැඩසටහන් කළමනාකාරිණය ලෙස කටයුතු කිරීමට නියමිතය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top