Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 07, 2017

අධිකරණයට බාධා කළ ෆොන්සේකාට අත්හිටවූ සිරදඬුවමක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ යන අය රිමාන්ඩ් භාරයට පැමිණවූ අවස්ථාවේ අධිකරණයට අපහාසවන ලෙස කටයුතු කළ සුදේශ් ප්‍රේමලාල්  ෆොන්සේකාට අත්හිටවූ  සිරදඬුවමක්  නියම කර තිබේ.

අදාළ නඩුව අද(07) කැඳවූ අවස්ථාවේදී ඔහුට එරෙහිව වසර එක හමාරක සිර දඩුවම් නියම කර එය වසර 7ට අත්හිටුවීමට හා රුපියල් 1000ක දඩයක්ද  නියම කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර  තිබේ.

සබැඳි පුවත්

විමල්ගේ සහයට ගිය ෆොන්සේකාත් රිමාන්ඩ්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top