nsb

Feb 08, 2017

''රජයට බිලියන 110ක අලාභයක්''

කෝප් කමිටුව විසින් රාජ්‍ය ආයතන 15ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල තුන්වන වාර්තාව කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, වරාය අධිකාරිය, රූපවාහිනි සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,  ඇතුළු රාජ්‍ය ආයතන 15ක් මේ අතරට අයත් වන බව සඳහන්ය.

 2016 වසරේ මැයි මස  01 වැනිදා සිට අගෝස්තු මස 15 වැනිදා දක්වා කාලය තුළ මෙම ආයතන 15න් රජයට රුපියල් බිලියන 110ක පමණ අලාභයක් සිදුව ඇතැයි එමගින් හෙළිව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top