nsb

Feb 12, 2017

මුස්ලිම් කොංග්‍රසයට නව මහලේකම්වරයෙක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව මහලේකම් ධූරයට මන්සූර්.ඒ. කාදර් මහතා පත් කර ඇත. ඒ මේ වන විටත් පැවැත්වෙන 27 වන පක්ෂ නියෝජිත සමුළුවේදීය.
 
මීට පෙර පක්ෂ මහලේකම් ධූරයේ කටයුතු කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා විසිනි.
 
මෙම සමුළුවේදී පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සහ උත්තරීතර මණ්ඩල සාමාජිකයන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top