Feb 13, 2017

ජනවාරියේ විදෙස් සංචිත අඩුවෙලා

මේ වසරේ (2017) ජනවාරි මාසය අවසාන වන විට ඇමරිකානු ඩොලර් මිලියන 567.5 කින් මෙරට නිල විදෙස් සංචිතය පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඉක්තු දෙපැම්බර් 31 වැනිදා වන විට ඩොලර් බිලියන 6.01 ක්ව පැවති විදෙස් සංචිතයේ වටිනාකම 2017 ජනවාරි 31 වැනිදා වන විට ඩොලර් බිලියන 5.45 ක් දක්වා පහළ ගොස් අත.

මේ අතර පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ චීනයෙන් බලාපොරොත්තු වන සෘජු විදෙස් ආයෝජන, විස්තීර්ණ ණය පහසුකම් සහ ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු හරහා මේ වසරේ විදෙස් සංචිත තරකරගන්නා බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top