Feb 13, 2017

මහින්ද වෛද්‍ය පරීක්ෂණයකට සිංගප්පූරුවට !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවීමට අද (13) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්වයාමට නියමිතය.

සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේදී ඒ මහතාගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවද පැවසේ.

හිටපු ජනපතිවරයා සමඟ උදිත ලොකුබණ්ඩාර මහතා හා රාජපක්ෂ මහතාගේ කනිටු පුත් රෝහිත රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකු සිංගප්පූරුවට යාමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top