Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 16, 2017

මැලෙවේ රූපවාහිනියේ DGගේ පුටුවේ ඉඳගනියි

ජාතික රූපවාහිනියේ නව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් නීතිඥ තුසිර මැලෙව්වේතන්ත්‍රී මහතා ඊයේ (15) ජනමාධ්‍ය අමාත්‍යන්ශයේදී සිය පත්වීම් ලිපිය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා අතින් ලබා ගත්තේය.

නීතීඥ තුසිර මැලෙව්වේතන්ත්‍රි මහතා මානව හිමිකම් ක්‍රියාකාරියෙකු මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු හා සංගීත විෂයෙහි ප්‍රවීණයෙකුද වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top