Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 16, 2017

විජයගේ පැතුම විමුක්ති ඉටුකරයි ? (වීඩියෝ)

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 29 වැනි ගුණසමරුව අදට යෙදී තිබේ.

ඔහු මියගොස් 29 වසරක් ගෙවුණද විජය යන මතකය තවම අමතකවී නොමැත.

අද (15) ෆේස්බුක් සමාජ ජාලය තුළ ද ප්‍රබෝධමත් මාතෘකාව බවට පත්ව ඇත්තේ විජයගේ ගුණ සමරුවයි.

එසේ ඔහු ගැන පළව තිබූ විවිධ කතා අතර, තරමක් වෙනස් කතාවක් හා වීඩියෝවක්ද පලවී තිබිණි.

ඒ විජයගේ ලෝකය වූ පුතු විමුක්ති විජය පැතූ ලෝකය ගොඩ නැගීමට තවමත් හවුල් නොවීම ගැන නෝක්කාඩුවකි.

කෙසේවුවද, නෝක්කාඩුව කුමක් වුත් විජය මේ ගීතයෙන් අදහස් කළේ කුමක්ද යන්න පිළිබඳව නම් වටහා ගැනීම අසීරුය.

ඒ ගැටලුව විසඳීම ඔබට බාරයි. පැටලිල්ල ලිහාගන්න වීඩියෝව නරඹන්න.


 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top