Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 18, 2017

ශ්‍රී ලංකා පිලේ අවසන් පන්දුවේ ජය (Highlights)

ඊයේ (17) මෙල්බර්න් පිටියේදී ඕස්ට්‍රේලියාව සමඟ පැවැති පළමු පන්දුවාර විස්සයි - 20 තරගය කඩුලු 5 කින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එම තරගය ලංකාව ජයගත්තේ අවසන් පන්දුවේදී චාමර කපුගෙදර එල්ලකල හතරේ පහරකිනි.

එහි විශේෂ අවස්ථා පහත දැක්වේ.

වීඩියෝ අනුග්‍රහය - cricket.com.au

තරගය නරඹන්න

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top