Mar 06, 2017

පාසිකුඩාවේ බැදුම්කර අරක්කු ෆැක්ටරියක් !

බැදුම්කර මගඩියේ මුදල් යොදා පාසිකුඩා ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව 'පිවිතුරු හෙළ උරුමයේ' නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියි.

අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එම කාරණය අනාවරණය කළේය.

එම නව මත්පැන් නිෂ්පාදනාගාරය සදහා නවීන යන්ත්‍ර සූත්‍ර ගෙන්වීමට අදාල මුදල් මෙරටින් පිටකිරීම සදහා හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණා කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top