Mar 14, 2017

විගණන පනත කප්පාදුයි

විගණකාධිපතිවරයාට අධිබාර බලතල පැවරෙන සියලු වගන්ති ජාතික විගනණ පනත් කෙටුම්පතින් ඉවත් කර ඇති බව වාර්තා වේ. සංශෝධනය කෙරනු අදාළ පනත් කෙටුම්පත මේ වන විට විගණකාධිපතිවරයා අතට පත්ව තිබෙන අතර, එහි සදහන්ව තිබෙන්නේ අධිභාර බලතල මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ජාතික විගණන පනත් කෙටුම්පත එළඹෙන අප්‍රේල් මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා ඊට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 සබැදි පුවත් 

ජනපතිට, විගණන පනත ගෙන්න පොඩි තල්ලුවක් !

ජාතික විගණන පනත මැල්ලුමට කපන්න හදනවා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top