Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 15, 2017

බැසිල්ට අධි චෝදනා

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර රජයට රුපියල් දෙකෝටි 94 ලක්ෂයක  මුදලක් පාඩු කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා පහක් යටතේ බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව අද (15දා) අධිචෝදනා භාරදී තිබේ.

එසේම  බැසිල් රාජපක්ෂ මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබේ. 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top