nsb

Mar 21, 2017

වාහන භාවිතයේ අවුලට විමල් ආයෙත් ඇතුළට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඇප ලබාදෙන මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබේ.

ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන්නේ රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මතයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top