Apr 16, 2017

සමන්ත භද්‍ර හිමි ඉරාජ්ගේ මියුසික් වීඩියෝවක ?

ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ ගීත වීඩියෝවකට පසුගියදා කේක් ගෙඩියක් කපා සිය උපන්දිනය සැමරීම නිසා ජනප්‍රියත්වයට පත් සමන්ත භද්‍රහිමි එක්ව ඇතැයි වාර්තා වේ.

මෙම ගීත වීඩියෝවේ අඩනිරුවත් දර්ශනද ඇතුළත්ව ඇති බවට ද රාවයක් පැතිර තිබේ.

කෙසේවුවද, ඉරාජ් මෙය මේ වසරේ ආන්දෝලානාත්මකම ගීත වීඩියෝව වනු ඇතැයි සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් දක්වා තිබේ.

අදාළ, ෆේස්බුක් සටහන පහත දැක්වේ.Pic 001

එම ගීත වීඩියෝවේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

ඡායාරූප - ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවෙනි.

17861912 10158500951715134 4913238615253478444 n

17880534 10158500951785134 7596180415262499871 o

17904288 10158500951780134 1110680319828910414 n

17904366 10158500951575134 2841049080860260817 n

17951817 10158500951705134 726412271427932771 n

17952510 10158500951835134 1581836388959825656 n

17972430 10158500951580134 6050660711062074815 o

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top