Nov 05, 2016

'කිරිපිටි මිල වැඩි කිරිමට ඉඩ දෙන්නේ නැහැ' – රවි

ආනයනික කිරිපිටි මිල වැඩි කිරිමට කිසිලෙසකත් ඉඩ නොදෙන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

වැට් වැඩි කිරිමෙන් ආනයනික කිරිපිටි මිල වැඩි කිරිමෙන් සිදුවන බව කිරිපිටි ආනයනකරුවන් විසින් මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් ඇමතිවරයා එබව සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් වන කිරි පිටි මිල වැට් බදු පැනවිම නිසා ඉහළ දැමීමට කිසිදු සමාගමකට ඉඩ නොදෙන බව මුදල් ඇමති රවි කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top