15976 BM WEB BANNER 01
Nov 05, 2016

වැල්ලවායේ ෂෙඩ් එකකටත් මහින්ද පොල්ලක් තියලා !

මහින්ද රාජපක්ෂ මහතා ජනධිපතිව සිටි සමයේ වැල්ලවාය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධනහලකින් ජනපති කාර්යාලය වෙත නිකුත්කරන ලද රැපියල් 170,000 ක මුදලක් මේ දක්වා ගෙවා නැතැයි වාර්තා වේ.

මේ මුදල් නොගෙවීම හේතුවෙන් ජනපති කාර්යාලයේ මෝටර් රථ සඳහා එම ඉන්ධනහලින් ගෙවීමේ පදනම මත මුදල් ලබාගත නොහැකි බව වාර්තා වේ.

අදාළ ඉන්ධනහලේ ඡායාරූපයක් පහත දැක්වේ.

Shed1 600px 16 11 05

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top