Nov 08, 2016

ටිරාන් මුදාහරින්නට නියෝගයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණය ලබාදුන් නියෝගය වහාම අත්හිටුවා ඔහුව නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද (08දා ) නියෝග කර තිබේ.

ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top