nsb

Nov 08, 2016

ආවා ඡායාරූපයෙන් මර්වින්ගේ යටගියාව එළියට ආවා ?

“ආවා“ කණ්ඩායමේ නායකයකු බව පැවසෙන කුමරු සර්වානන්දන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හින්දු චාරිත්‍රානුකූලව පිළිගනු ලබන අවස්ථාවක ඡායාරූපයක්, දෙමළ වෙබ් අඩවියක පලවී තිබේ.

මේ ඡායාරූපයත් සමඟ නැවත වරක් මර්වින් සිල්වාද මාධ්‍ය කරලියට ඇවිත් තිබේ.

අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ද නොයෙක් මත පලකර ඇත.

මර්වින්ගේ එම ඡායාරූපය පහත දැක්වේ.

MervinS1 600px 16 11 08

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top