Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 09, 2016

මහින්ද 23දා චීන සංචාරයක

චීන රජය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට සංචාරයක යෙදන ලෙස නිල ආරාධනයක් සිදු කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මේ මස 23දා චීන සංචාරයක යෙදෙන බව ඔහුගේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සංචාරයේදී චීන රජයේ ප්‍රධානීන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top