Nov 09, 2016

'ආවා' කල්ලියේ තවත් 3ක් රිමාන්ඩ්

 ‘ආවා’ නමින් ආයුධ සන්නද්ධ කල්ලියක්  පිහිටුවා  රජය අපහසුතාවයකට පත් කළැයි ත්‍රස්තවාදී  වැළැක්වීමේ පනත යටතේ  අත්අඩංගුවට ගත්  ඉන්ද්‍රකුමාර කබ්ලෝෂන්, ඉන්ද්‍රකුමාර නිරුෂන් හා  තිරුචෙල්වම් ප්‍රභූෂම් නොවැම්බර් 16 වැනි දා දක්වා  රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (09දා) නියෝග කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top