Nov 09, 2016

ගම්මන්පිලගේ රටයන වැඩේ හරි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාට විදේශ ගත වීමට කොළඹ මහාධිකරණය විසින් අද (09) අවසර දුන්නේය.

ඔහු විසින් ගොනු කළ මොසමක් සලකා බලමින් මහාධිකරණය මේ අවසරය ලබාදුන්නේය.

ඒ අනුව, නොවැම්බර් 21 දා සිට 24 දා දක්වාත් දෙසැම්බර්  9 සිට 20 දා දක්වාත් පිළිවෙලින් ඉන්දියාවේ හා ජපානයේ සංචාරය කිරීමට ඔහුට අවසර ලැබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top