Jun 10, 2017

ලොතරැයි සියල්ල රවීට : මෙන්න ගැසට් එක

පසුගියදා සිදුකල කැබිනට් සංශෝධනයට අදාළ අමාත්‍යංශ විෂයන් හා එම අමාත්‍යංශ වලට අදාළ රාජ්‍ය ආයතන ඇතුලත් ගැසට් නිවේදනය ඊයේ (09) රාත්‍රී මුද්‍රණයට බාරදී තිබේ.

මෙතෙක් කල් මුදල් අමාත්‍යංශය යටතේ තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශකටයුතු අමාත්‍යංශයට පැවරීම විශේෂ සිද්ධියකි.

මීට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ වත්මන් විදේශකටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාය.

සම්පූර්ණ ගැසට් එක පහතින්.

2022 34 S 1

2022 34 S 2

2022 34 S 3

2022 34 S 4

2022 34 S 5

2022 34 S 6

2022 34 S 7

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top