Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jun 11, 2017

තිස්ස අත්තනායකට එජාප බොරැල්ල සංවිධායක ධූරය !

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට බොරැල්ල සංවිධායක ධූරය හා රජයේ ආයතනයක සභාපති තැනක් හිමිවන බවට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියකු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

එසේම එජාප වත්මන් මහලේකම් කබීර් හෂීම් මහතාගෙන් එජාපයට එක්වන ලෙස ආරාධනයක් ලැබී ඇතැයි අත්තනායක මහාත සීනිගම දේවාලයේ පැවැති ආගමික වැඩසටහනකට එක්ව ඉන්පිටව යද්දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.

කෙසේවුවද, අත්තනායක මහතාට එජාප නායකයින් බහුතරයක් යළි එජාපයට එක්වීමට සලකා බලන ලෙසට ඉල්ලීම් ලැබී ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අප තිස්ස අත්තනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු අදාළ කාරණාව ප්‍රතික්ෂේප කර සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top