Jun 12, 2017

දොස්තර ගයිගෙ ගිණිකන ඩිස්පැන්සරිය !

නුගේගොඩ, ෆුඩ්සිටිය ආසන්නයේ පිහිටි ගයි පරණවිතාන ( Guy Paranavithana) නැමැති ඩිස්පැන්සරියෙන් සාමාන්‍ය උණක් හෙම්බිරිස්සාවක් වෙනුවෙන් බෙහෙත්ගත්තද විශාල මිලක් අයකරණ බවට චෝදනාවක් ෆේස්බුක් සමාජ ජාලය තුළ පැතිර තිබේ.

ඩෙනිස් පෙරේරා නැමැත්තෙකු ඔහුට වූ අකරතැබ්බයක් සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයට එක්කර ඇති පොස්ටුවක් මේ කාරණාව සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්වීමට හේතුවී තිබේ.

එම ඩිස්පැන්සරිය පවත්වාගෙන යනු ලබන ශාන්ති පරණවිතාන නැමැත්තාට හා ඔහුගේ ක්‍රියාකලාපයන් දැඩි ලෙස එම සමාජ ජාලය තුළ විවේචනය වී තිබේ.

අදාළ පෝස්ටුව හා ඒ වෙනුවෙන් ලැබී ඇති විවේචන පහත දැක්වේ.

download

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top