Jun 14, 2017

රතුපස්වල සිද්ධියේ බ්‍රිගේඩියර් රිමාන්ඩ්

රතුපස්වලදී ජලය ඉල්ලා විරෝධතා පැවැත්වූ විරෝධතා කරුවන්ට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අති බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු යුද හමුදාවේ සිව්දෙනෙකු එළැඹෙන 28 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (14දා) නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා විසිනි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top