nsb

Nov 10, 2016

ටිරාන් ඇතුළු තිදෙනාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද (10දා) නියෝග කළාය.

ඒ අනුව එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔවුන්ව මුදා හැරීමට නියෝග කෙරුණි.

සබැදි පුවත්

ටිරාන් මුදාහරින්නට නියෝගයක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top