Nov 11, 2016

අලුත් දඩය ඉවත් කර නොගත්තොත් බස් නෑ.

රථ වාහන වැරදි සඳහා අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ නැංවීම වහාම ඉවත් කර ගත යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ අද(11) දිනයේ මුදල් අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳ ඉල්ලීමක් සිදු කරන බවයි.

එය ඉවත් කර නොගතහොත් ලබන සතියේ අඛණ්ඩ බස් රථ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.

සබැදි පුවත්

රථවාහන අවම දඩය රු.2000කින් වැඩිවේ !

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top